Global Platform For All Sri Lankans

ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාට වරෙන්තු

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙලෙස වරෙන්තු නිකුත් කර ඇත්තේ, ඊශ්‍රායලය ගාසා තීරයේ පලස්තීනුවන්ට එල්ල කරන ප්‍රහාර මුල් කරගනිමින්.

මෙහිදී ඊශ්‍රායල හිටපු ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට ද යුද අපරාධ සම්බන්ධයෙන් වරෙන්තු නිකුත් කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads