පස්සර ලුණුගල මාර්ගය 13 කණුව ප්රදේශය අසලින් අද (25) පෙ.ව.6.30 සිට පස්වරු 6.30 දක්වා පස්සර දෙසට එක් දිශාවකට රථවාහන ගමනාගමනය සඳහා විවෘත කර තිබෙනවා.
ඒ ස්ථාන පරීක්ෂාවකින් අනතුරුවයි.
පසුගිය 11 වැනිදා අදාළ මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන්, පස්සර, බිබිල සහ මොනරාගල ප්රදේශවල රථ වාහන ධාවනයට බාධා එල්ල වී තිබුණා.
Author: Lanka Hit News
Post Views: 48