Global Platform For All Sri Lankans

ඉහළ ඉල්ලුමක් පවතින රැකියා ගැන ඕස්ට්‍රේලියාවෙන් පර්යේෂණයක්

ඕස්ට්‍රේලියානු රැකියා වෙළඳපොළේ මේ වනවිට ඉහළ ඉල්ලුමක් පවතින රැකියා සම්බන්ධයෙන් Jobs and Skills Australia මගින් නවතම පර්යේෂණයක් සිදු කොට තිබෙනවා.

මෙමගින් නැගී එන රැකියා 37ක් හඳුනාගෙන ඇති අතර එම රැකියා භූමිකාවන් ඕස්ට්‍රේලියානු ශ්‍රම වෙළඳපොළට අලුත් විය හැකි බවයි පවසන්නේ.

ඒවා ප්‍රධාන කාණ්ඩ කිහිපයකට කාණ්ඩගත කරයි.
එනම්,

Advertisement
Net Zero
Health, Care and Medical
Data and Technologies
Science and Engineering

මෙම රැකියා ක්ෂේත්‍ර ඔස්සේ ශීඝ්‍ර වර්ධනයන් සිදුවන රැකියා අංශ පෙන්වා දෙනු ලබන අතර විකාශනය වන කුසලතා, අවශ්‍යතාද ඇතුළත් වන පරිදි ඒවා නැවත බෙදා දක්වා ඇති බව සඳහන්.

Net Zero:
Electric Vehicle Technician
Sustainability Consultant
Battery Design Specialist
Energy Engineer
Geographic Information Systems Analyst
Climate Change Analyst
Recycling Coordinator
Solar Energy Systems Engineer
Energy Broker

ඕස්ට්‍රේලියානු රැකියා වෙළඳපොළ ඉල්ලුම සහ සේවා යෝජකයින් අපේක්ෂා කරන නිපුණතා පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරමින්, Jobs and Skills Australia මගින් සිදු කළ මෙම නවතම පර්යේෂණ වාර්තාව, විකාශනය වන ශ්‍රම වෙළඳපොළ පිළිබඳ සවිස්තරාත්මක අවබෝධයක් ලබා දීමක් සිදු කරන බවද පවසනවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads