මහජන උපයෝගීතා කොමිසම විසින් ගාස්තු සංශෝධන යෝජනා දෙසැම්බර් 06 වනවිට ඉදිරිපත් කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට උපදෙස් දී තිබෙනවා.
එසේ නොවුණහොත්, ලංකා විදුලි බල මණ්ඩලයේ ලාභයෙන් පාරිභෝගිකයින්ට කඩිනම් සහන සැලසීමට පියවර ගන්නා බවද මහජන උපයෝගීතා කොමිසම දන්වා තිබෙනවා.
Author: Lanka Hit News
Post Views: 6