ඉන්දීය ප්රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ ක්රීඩක වෙන්දේසියට ඉදිරිපත්වූ ළාබාලතම ක්රීඩකයා බවට බිහාර් ප්රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි පත්ව තිබෙනවා.
ඔහු ඉන්දීය රුපියල් කෝටි 1.1කට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින් මිලදී ගෙන තිබුනු අතර ඒ එම කණ්ඩායම හා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ලංසු යුද්ධයකට එළඹීමෙන් පසුවයි.
ඉන්දීය ප්රිමියර් ලීග් (IPL) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්රීඩකයා මොහු වීමද විශේෂත්වයක්.
Author: Lanka Hit News
Post Views: 42