Global Platform For All Sri Lankans

Lanka Hit News

අමාත්‍යාංශ විෂය පථයන් ගැසට් කෙරෙයි

 

අමාත්‍යාංශ සඳහා අදාළ විෂය පථයන් සඳහන් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාවේ (1) ඡේදය ප්‍රකාරව ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත පැවරී ඇති බලතල අනුවයි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads