Global Platform For All Sri Lankans

සංක්‍රමණික බෝට්ටු දෙකක් පෙරළී 22දෙනෙකු මියයයි.

මැඩගස්කරය ආසන්න මුහුදේ සංක්‍රමණික බෝට්ටු දෙකක් පෙරළීමෙන් සෝමාලියානු පුරවැසියන් 22දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

එම බෝට්ටු දෙකේ යාත්‍රා කරමින් සිට ඇති පුද්ගලයින් සංඛ්‍යාව 70ක් වන අතර එක් බෝට්ටුකින් පුද්ගලයින් 25 දෙනෙකු සහ අනෙක් බෝට්ටුවෙන් පුද්ගලයින් 23දෙනෙකු බේරාගෙන ඇති බව සඳහන්.

නොවැම්බර් 2 වන දින සෝමාලියාවේ සිට මෙම බෝට්ටු පැමිණ ඇති බවත් නීතිවිරෝධී සංක්‍රමණ සිදුකරමින් බෝට්ටු යාත්‍රා කළේ කුමන රටකටදැයි සොයා, විමර්ශන ක්‍රියාත්මක බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් පවසන්නේ.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads