Global Platform For All Sri Lankans

Lanka Hit News

රාජ්‍ය සම්මානලාභී ලේඛකයෙකු වන පියදාස වැලිකන්නගේ දිවිසරිය නිම කරයි

 

රාජ්‍ය සම්මානලාභී ලේඛකයෙකු වන පියදාස වැලිකන්නගේ සූරීහු අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ මාතලේ මහ රෝහලේදී.

තිදරු පියකු වන ඔහු අභාවප්‍රාප්ත වන විට 90 වැනි වියෙහි පසුවුණා.

පුන්සඳවන් පුතු, සුදු සෙවණැලි, එයා හරි අපූරු ළමයෙක්, දෙව්ලොවින් ආ හිඟන්නෙක් ආදී සාහිත්‍ය පොත් සඳහා ඔහු සිව් වතාවක්ම රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි කරගෙන තිබෙනවා.

අභාවප්‍රාප්ත පියදාස වැලිකන්නගේ දේහය, මාතලේ හුලංගමුව පෙදෙසේ පියදාස වැලිකන්නගේ මාවතේ පිහිටි නිවසේ තැන්පත් කර ඇති අතර, දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (27දා) සවස මාතලේ ආදාහනාගාරයේදී සිදුකිරීමට නියමිතයි.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads