පවතින අධික වැසි හේතුවෙන් මේ වනවිට පැවැත්වෙන අ.පො.ස උසස් පෙළ විභාගය දින 3 කට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
ඒ් අනුව 27,28, 29 යන තෙදින අ.පො.ස උසස් පෙළ විභාගය නොපැවැත්වෙන බවයි විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර ප්‍රකාශ කළේ.
අදාළ දින තුන වෙනුවට දෙසැම්බර් 21, 22, 23 දිනවල විභාගය පැවැත්වෙන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
Author: Lanka Hit News
Post Views: 46