Global Platform For All Sri Lankans

Lanka Hit News

පෙබරවාරි 27 වැනිදා සිට මාර්තු 21 වැනිදා දක්වා , අයවැය විවාදය

 

එළඹෙන 2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ජනවාරි 9 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත්, ඉන් අනතුරුව පෙබරවාරි 17 වැනිදා දෙවැනි වර කියවීමටත් කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව, තෙවන වර කියවීමේ අයවැය විවාදය පෙබරවාරි 27 වැනිදා සිට මාර්තු 21 වැනිදා දක්වා පැවැත්වෙන බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ , අද(26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී යි.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads