ඉන්දීය රජය විසින් කරන ලද ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දියාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත බවට වාර්තා වනවා.
අද (26) පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් ,
කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ, ජනපතිවරයා දෙසැම්බර් මස තෙවැනි සතියේදී ඉන්දියාව බලා පිටත්වීමට නියමිත බවයි.
Author: Lanka Hit News
Post Views: 7
1 thought on “ජනපති අනුර දෙසැම්බරයේදී ඉන්දියාවට”
අමූල් කොම්පැනිය හනසතු කොරන්නැයි යන්නෙ පචකුමාර මහත්තයෝ? 🤔🤔