අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රියේ හටගත් කාර්මික දෝෂයක් හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බවට වාර්තා වනවා.
එම කාර්මික දෝෂයට ලක් වු දුම්රිය මීගොඩ දුම්රිය ස්ථානයේ නවතා තිබෙන බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
Author: Lanka Hit News
Post Views: 7