මහවිරු සැමරුම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සිදු කළ ප්‍රකාශ විකෘති කරමින් ඇතැම් සමාජ මාධ්‍ය සහ මාධ්‍ය වාර්තා කර ඇති බව එම අමාත්‍යංශය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කළේ, අමාත්‍යවරයා මාධ්‍ය වෙත ලබා දුන් ප්‍රකාශය අර්ථය වෙනස් වන පරිදි සංස්කරණය කර ඇති බවයි.
Author: Lanka Hit News
Post Views: 24