Global Platform For All Sri Lankans

Lanka Hit News

ඕනෑම ආපදාවකදී මේ අංකයන් ට අමතන්න

 

අයහපත් කාලගුණය හේතුවෙන් වන ඕනෑම ආපදාවක් දැනුම්දීමට සහ සම්බන්ධීකරණය කිරීමට පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංක 4ක් හඳුන්වා දී තිබෙනවා..

ඒ අනූව, 0112 027 148, 0112 472 757, 0112 430 912 සහ 0112 013 051 යන දුරකථන අංකවලින් එම තොරතුරු දැනුම්දිය හැකියි..

එමෙන්ම, disaster.ops@police.gov.lk විද්‍යුත් තැපෑලෙන් එම මධ්‍යස්ථානය හා සම්බන්ධ වීමේ අවස්ථාව තිබෙනවා.

මෙම විශේෂ මෙහෙයුම් මධ්‍යස්ථානය ස්ථාපිත කර ඇත්තේ, පොලිස් මූලස්ථානය තුළයි..

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads