Global Platform For All Sri Lankans

චීන දුත පිරිස , විපක්ෂනායක සජිත් හමුවෙයි

 

මෙරටට සංචාරයක නිරත චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍ය සුන් හයියැන් ඇතුළු ප්‍රමුඛ චින දූත පිරිස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවුණා.

චීනය සහ ශ්‍රී ලංකාව අතර සියවස් ගණනාවක් පුරා පවතින මිත්‍රත්වය ඉදිරියටත් පවත්වාගෙන යාම කෙරෙහි අවධානය යොමු කළ සජිත් ප්‍රේමදාස පවතින බංකොලොත්භාවයෙන් මිදීම සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍ය සහයෝගය සහ මැදිහත්වීම ඉදිරියටත් ලබා දෙන ලෙස චීන දූත පිරිසගෙන් ඉල්ලා තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads