Global Platform For All Sri Lankans

Lanka Hit News

උතුරු, නැගෙනහිර ජනතාවට පැය 24 පුරා “107” අංකය අමතන්න පුළුවන්..

 

පවතින අයහපත් කාලගුණ තත්ත්වය පිළිබඳව දැනුම්දීමට හෝ සහාය ලබා ගැනීමට උතුර සහ නැගෙනහිර පළාත්වල දෙමළ කතා කරන ජනතාවට පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංකයක් ස්ථාපිත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්තිපති නීතීඥ නිහාල් තල්දූව පවසනවා.

ඒ අනුව, “107” විශේෂ දුරකථන අංකයක් ලෙස මෙසේ ස්ථාපිත කර තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads