අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය නේපාලය, මාලදිවයින සහ ශ්‍රී ලංකාව සඳහා ලෝක බැංකුවේ කලාපීය අධ්‍යක්ෂ David Sislen හමුවී තිබෙනවා.
ඒ, පසුගිය (26) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී යි.
එහිදී දැනට ක්‍රියාත්මක වන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය, ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණ ප්‍රතිපත්තිය, දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා රජයේ කැපවීම, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම්වූ වැටුප් පරතරය ඉවත් කිරීම පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.
Author: Lanka Hit News
Post Views: 46