2022 මාර්තු මාසයෙන් පසු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුසියානු රූබල් මුදල් ඒකකය 110ට වඩා පහත වැටී ඇති බව රුසියානු රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය ප්‍රකාශ කළා.
යුක්රේනය සමග පවතින යුද්ධය උත්සන්න වීම සහ එක්සත් ජනපදයේ නව සම්බාධක මීට හේතු වී ඇති බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.
Author: Lanka Hit News
Post Views: 14