ත්රිවිධ හමුදාව කැඳවමින් ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ, මහජන ආරක්ෂක ආඥාපනත යටතේ මහජන සාමය පවත්වාගෙන යාම සඳහායි.
ඒ අනුව මෙම ගැසට් පත්රය නොවැම්බර් මස 27 වැනිදා සිට ක්රියාත්මක වන බව සඳහන්.
Author: Lanka Hit News
Post Views: 9