ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න සොලිසිටර් ජනරාල්වරයා ලෙස පත්කර තිබෙනවා.
ඔහු ඊට පෙර ජ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ලෙස කටයුතු කර තිබුණා.
2020 ජනවාරි සිට 2023 ජනවාරි දක්වා ඔහු ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපති ලෙස කටයුතු කළා.
Author: Lanka Hit News
Post Views: 7