දිස්ත්‍රික්ක 24කට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 141, 268කට අයත් පුද්ගලයින් 4,075,000කට පීඩා එල්ල වී තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ, පවුල් 9,937කට අයත් පුද්ගලයින් 32,361ක් තවදුරටත් ආරක්ෂිත ස්ථාන 366ක රඳවා ඇති බවයි.
නිවාස 101කට පූර්ණ ලෙස හානි සිදුව ඇති අතර, අර්ධ ලෙස හානි වූ නිවාස සංඛ්‍යාව 2,591ක්.
වැස්සත් සමග ඇති වූ ආපදා හේතුවෙන් පුද්ගලයින් 15 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
Author: Lanka Hit News
Post Views: 18