එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් තායිවානයට ඩොලර් මිලියන 385 ක ආයුධ විකිණීමට අනුමැතිය ලබා දී ඇති බව පෙන්ටගනය පවසනවා
ඒ අනුව F-16 ජෙට් සහ රේඩාර් සඳහා අමතර කොටස් ලෙස විකිණීමට අනුමැතිය හිමිව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ
තායිවානය සහ එක්සත් ජනපදය ඔවුන්ගේ ආරක්‍ෂක හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කරන අතර තායිවාන සමුද්‍ර සන්ධියේ සහ ඉන්දු-පැසිෆික් කලාපයේ සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීමට එක්ව කටයුතු කරන බවද එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන
Author: Lanka Hit News
Post Views: 31