මේ දිනවල පවතින අධික වැසි තත්ත්වය හමුවේ දරුවන් අතර, සෙම්ප්‍රතිශ්‍යාව ඇතුලු බෝවන රෝග පැතිර යාම ඉහළ ගොස් ඇති බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.
කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී ගිෂාන්ත දසනායක සදහන් කළේ, මේ හේතුවෙන් දරුවන් වර්ෂාවෙන් ආරක්ෂා කර ගැනීමට පියවර ගත යුතුව ඇති බවයි.
එසේම , දෙමාපියන් දරුවන් පිළිබඳ වඩා සැලකිලිමත් විය යුතු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
Author: Lanka Hit News
Post Views: 39