Global Platform For All Sri Lankans

Lanka Hit News

ඩොනල්ඩ්ගේ FBI නව අධ්‍යක්ෂ ධුරය ඉන්දියානු ජාතික පටෙල්ට

ඇමරිකාවේ නව ජනාධිපති ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් FBI හි නව අධ්‍යක්ෂවරයා ලෙස ඉන්දියානු සම්භවයක් සහිත පෙන්ටගනයේ නිලධාරි කෑෂ් පටෙල් නම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ට්‍රම්ප්ගේ සමීපතමයෙකු වන පටෙල් එරට නිීතීඥයෙකු වේ.

ඔහු මේ වන විට ට්‍රම්ප්ගේ යෝජිත නීතිපති පාම් බොන්ඩි යටතේ කටයුතු කරන බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් පවසන්නේ.

ට්‍රම්ප්ගේ පළමු ධුර කාලය තුළදී රුසියානු විරෝධි ක්‍රියා කලාපය සම්බන්ධයෙන් කෑෂ් පටෙල් ඇගයිීමටද ලක් වී තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads