Global Platform For All Sri Lankans

Lanka Hit News

බස් ගාස්තු ගැන නවතම දැනුම්දීම

ඊයේ (30) සිදුකළ ඉන්ධන මිල සංශෝධනයේ දී ඩීසල් මිල ඉහළ ගිය ද බස් ගාස්තුවේ සංශෝධනයක් සිදු නොවන බව ලංකා පෞද්ගලික බහිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

අද (01) පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් සභාපතිවරයා මේ බව සඳහන් කළා.

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් තුනකින් ඉහළ ගිය ද මෙවර බස් ගාස්තුවේ සංශෝධනයක් සිදු නොකරන බවයි ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ.

 

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads