ගාසා තීරයට ආහාර සපයන සංවිධානයක් වන වර්ල්ඩ් සෙන්ට්‍රල් කිචන් පුණ්‍යායතනය සිය සහන ලබා දීමේ මෙහෙයුම් නවතා දැමීමට තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
එම වාර්තා වැඩි දුරටත් සඳහන් කරන්නේ සිය කාර්ය මණ්ඩල සාමාජිකයින් රැගත් වාහනයකට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් එල්ල වීමත් සමග ඔවුන් සිය මෙහෙයුම් නවතා දැමීමට තීරණය කර ඇති බවයි.
නමුත් ගාසා හි වෙනත් ප්‍රදේශයක් ඉලක්ක කර ගනිමින් අදාළ ප්‍රහාරය එල්ල කළ බවයි ඊශ්‍රායලය ආරක්ෂක හමුදා ප්‍රකාශ කර ඇත්තේ.
![Lanka Hit News](https://secure.gravatar.com/avatar/1711b6046b57f29b562efcdada1b6271?s=96&r=g&d=https://lankahitnews.com/wp-content/plugins/userswp/assets/images/no_profile.png)
Author: Lanka Hit News
Post Views: 44