Global Platform For All Sri Lankans

Lanka Hit News

” මේක රණ්ඩු මඩුවක් කරගන්න එපා ” බිමල්

පාර්ලිමේන්තුව රණ්ඩු මඩුවක් බවට පත් කරගන්නේ එපා යැයි සභානායක බිමල් රත්නායක අද (03) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.

ඒ අද දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය ආරම්භ කිරීමෙන් පසුව , සභාව අමතමිනුයි.

ආපදා තත්ත්වය සම්බන්ධයෙන් සජබ මන්ත්‍රී දයාසිරි ජයසේකර නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බිමල් රත්නායක මේ බව සඳහන් කළා.

කෙසේ වෙතත්, ආපදා තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පෙරවරු 11.30ට පක්ෂ නායක රැස්වීම කැඳවන බවද බිමල් රත්නායක මෙහිදී සඳහන් කළා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads