සිරියානු ජනාධිපති බෂාර් අසාද් රටින් පලා ගොස් ඇති බව ජ්‍යාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.
ඩැමස්කස් අගනුවර අල්ලා ගත් බවට කැරලිකරුවන් පැවසීමත් සමඟ ජනාධිපතිවරයා මෙසේ රටින් ගොස් ඇති බවයි සඳහන් වෙන්නේ.
දරුණු ප්‍රහාරයකින් හෝම්ස් නගරය කැරලිකරුවන් විසින් අත්පත් කර ගැනීමෙන් පැය කිහිපයකට පසුයි මෙම නිවේදනය නිකුත් කර තිබෙන්නේ.
Author: Lanka Hit News
Post Views: 31