Global Platform For All Sri Lankans

Lanka Hit News

ඇමෙරිකානු රජයෙන් යුක්රේනයට යුද ආධාර පැකේජයක්

රුසියාව සමග පවතින යුද ගැටුම් සදහා යුක්රේනයට තවත් ආධාර පැකේජයක් ලබා දීමට ඇමෙරිකාව තීරණය කර තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කර තිබෙනවා.

ඒ ඩොලර් මිලියන 988ක නව ආයුධ සහ උපකරණ ආධාර පැකේජයකුයි.

ආරක්ෂක කර්මාන්තය සහ ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් කැලිෆෝනියාවේ පැවති වාර්ෂික ජාතික ආරක්ෂක සංසදයේ දී මෙම ආධාර පැකේජය පිළිබද තීරණය කර ඇත්තේ.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

”බහාලුම් තදබදය නිසා නෞකා 25ක් 30ක් හැරී ගිහින්” තවත් ප්‍රශ්නයක් ?

බහාලුම් නිෂ්කාශනයේ පැවති ප්‍රමාදය හේතුවෙන් මෙරටට පැමිණි නැව් 25ත් 30ත් අතර ප්‍රමාණයක් යළි හැරීගොස් ඇති බවට නැව් නියෝජිතයින්ගේ දත්ත තුළින්

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads