Global Platform For All Sri Lankans

Lanka Hit News

හිඟ හාලට ආ නව ගැසට්ටුව මෙන්න

 

උපරිම සහල් සිල්ලර මිල සහිත ගැසට් නිවේදනය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව,

සුදු / රතු කැකුළු සහල් සඳහා උපරිම තොග මිල රුපියල් 215යි උපරිම සිල්ලර මිල රුපියල් 220යි
නාඩු සහල් සඳහා උපරිම තොග මිල රුපියල් 225යි උපරිම සිල්ලර මිල රුපියල් 230යි
සම්බා සහල් සඳහා උපරිම තොග මිල රුපියල් 235යි උපරිම සිල්ලර මිල රුපියල් 240යි
කීරි සම්බා සඳහා තොග මිල රුපියල් 255යි උපරිම සිල්ලර මිල රුපියල් 260යි

ආනයනික සහල් සඳහා උපරිම සිල්ලර මිල

කැකුළු සහල් සඳහා උපරිම සිල්ලර මිල රුපියල් 210යි
නාඩු සහල් සඳහා උපරිම සිල්ලර මිල රුපියල් 220යි
සම්බා සහල් සඳහා උපරිම සිල්ලර මිල රුපියල් 230යි

එම ගැසට්ටුව පහතින් දැක්වෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads