කැරලිකරුවන් විසින් අත්පත් කර ගැනීමෙන් අනතුරුව, සිරියාවේ නව නායකයා ලෙස අගමැති ධුරයට අලුත් අයෙක් පත් කර තිබෙනවා.
ඒ අනුව අන්තර්වාර අගමැතිවරයා ලෙස මොහොමඩ් අල්-බෂීර් ව පත්කර ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.
ඔහුගේ පත්වීම ලබන වසරේ මාර්තු 01 වනදා තෙක් ක්‍රියාත්මකයි.
Author: Lanka Hit News
Post Views: 37