Global Platform For All Sri Lankans

Lanka Hit News

අස්වැසුම අද බැංකු ගිණුම්වලට

 

අස්වැසුම ප්‍රතිලාභ හිමියන්ගේ මේ මාසයට අදාළ මුදල් අද (12) බැංකු ගිණුම්වලට බැර කරන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

ඒ අනුව, ප්‍රතිලාභීන් 177, 311 කගේ ගිණුම්වලට අදාළ මුදල් බැර වනු ඇති.

ඒ සඳහා, වෙන් කර ඇති මුදල් රුපියල් කෝටි 1,100කට අධිකයි.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads