කොළඹ කොටස් වෙළඳපළ ඉතිහාසයේ පළමුවරට සියලු කොටස් මිල දර්ශකය අද ඒකක 14,000 සීමාව ඉක්මවා ගියා.
ඒ අනුව, දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 116යි දශම 6යි 4කින් ඉහළ ගොස් ඒකක 14,001.73ක් ලෙස සටහන් වුණා.
එසේම එස් ඇන්ඩ් පී ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 42. 80කින් ඉහල ගොස් සටහන් වූයේ ඒකක 4186.80ක් ලෙසයි.
සමස්ත වෙළඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 7.3ක්.
Author: Lanka Hit News
Post Views: 11