ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
මෙලෙස අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත්කර ඇත්තේ, බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල, පස්සර, හාලිඇල සහ හපුතලේ ප්රාදේශීය ලේකම් කොට්ඨාසවලටයි.
මේ අතර මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර ප්රාදේශීය ලේකම් කොට්ඨාසයටත් නායනාමේ අනතුරු ඇඟවීම සිදුකර තිබෙනවා.
Author: Lanka Hit News
Post Views: 26