Global Platform For All Sri Lankans

Lanka Hit News

භාණ්ඩ කිහිපයකට මිලට වැට..

 

ඉදිරියේදී භාණ්ඩ ගණනාවකට උපරිම සිල්ලර මිලක් පැනවීමට තීරණය කර ඇති බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.

ඊයේ (16) අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

“කුකුල් මස් විතරක් නෙමෙයි වතුර බෝතලේ ඉදන්… රුපියල් 100යට විකුණන වතුර බෝතලය රුපියල් 40ට අඩුවෙන් විකුණන් පුළුවන්. ලුණු පැකට් එක රුපියල් 52කට දාන්නේ ඒක රුපියල් 100ට විකුණන්නේ. මේ ලුණු කර්මාන්තයේ ලුණු නෑ කියලා දැන් ප්‍රශ්නයක් තියෙනවා. වතුර බෝතලේ ඉදන්ම අපේ රටේ ප්‍රශ්නයක් තියෙනවා වෙළෙඳපොළ ඇතුළේ පාරිභෝගිකයාට බරපතළ බරක් දරන්න වෙලා තියෙනවා. ඒ නිසා මේ වෙනකොට පාරිභෝගික අධිකාරිය හරහා තියෙන පාරිභෝගික කවුන්සිලය මේ උපරිම සිල්ලර මිල තීරණ කිරීම සඳහා භාණ්ඩ ගණනාවක මිල තීරණය කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් තියෙනවා. ඉදිරියේදී ඒවා දැනගන්න ලැබෙයි.”

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads