යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක සහ මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්ෂ ලෙස බ්‍රිගේඩියර් එම්.ජේ.ආර්.එස්. මැදගොඩ පත්කර තිබෙනවා.
ඒ අනුව, මැදගොඩ ඊයේ (16) සිට සිය රාජකාරි ආරම්භ කර තිබෙනවා.
1991 වසරේදී ශ්‍රී ලංකා යුද හමුදාවට එක්වන ඒ මහතා බණ්ඩාරවෙළ මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වනවා.
ඔහු කාලතුවක්කු බලකායට අනුයුක්තව රාජකාරී කළ අත්දැකීම් බහුල නිලධාරියෙක් ලෙසයි හැඳින්වෙන්නේ.
එම්.ජේ.ආර්.එස්. මැදගොඩ ජාතික ආරක්ෂක විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක නිලධාරියෙක් වශයෙන් ද කටයුතු කර තිබෙනවා.
Author: Lanka Hit News
Post Views: 27