Global Platform For All Sri Lankans

Lanka Hit News

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන 20යි 20 තරඟාවලි සඳහා සහභාගි වන නවසීලන්ත කණ්ඩායම නම් කෙරේ

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන එක්දින සහ පන්දුවාර 20යි 20 තරඟාවලි සඳහා සහභාගි වන නවසීලන්ත සංචිතය නම් කර තිබෙනවා.

මෙම කණ්ඩායම් දෙකෙහිම නායකත්වය හිමිව තිබෙන්නේ මිචෙල් සැන්ට්නර්ටයි.

නවසීලන්ත සුපිරි ආරම්භක පිතිකරුවන් දෙපළක් වන කේන් විලියම්සක් සහ ඩෙවොන් මෙම සංචිතවලට ඇතුළත් කර නොමැති බව සඳහන්.

ඒ ඔවුන් කොන්වේ දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන පන්දුවාර 20යි20 ලීග් තරඟාවලියට සහභාගි වන බැවිනි.

එමෙන්ම ලුකී ෆර්ගසන් ,ෆින් ඇලන්,ඇඩම් මිල්නේ සහ ටිම් සර්ෆිට් බිග් බෑෂ් ලීග් තරඟාවලියට සහභාගි වන බැවින් ඔවුන්ද මෙම සංචිතයට ඇතුළත් කර නොමැත.

මේ අතර නවසීලන්ත ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම සමඟ අද පැවති පන්දුවාර 20 සහ පන්දුවාර 10 පුහුණු තරඟ දෙක ජය ගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුවා.

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads