Global Platform For All Sri Lankans

Lanka Hit News

අනවසර විදුලි රැහැන් නිසා වන අලි 50ක් මැරිලා

 

ලංවිම විදුලි පද්ධතියෙන් අනවසරෙන් ලබාගත් විදුලිය අනවසර විදුලි වැටවලට සම්බන්ධ කිරිම හරහා මේ වසරේදී (2024) පමණක් වන අලි 50ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.

මෙම නීතිවිරෝධි ක්‍රියා සම්බන්ධයෙන් ලංවිම දැනටමත් ක්‍රියාමාර්ග ගෙන අති බවත්, තවදුරටත් එවැනි අනීතික ක්‍රියාවන් සිදු කරයි නම් ලංවිම 1987 දරණ ක්ෂණික අංකය හෝ 011 – 2118767 අංකය අමතා විස්තර ලබාදෙන ලෙසත් , විදුලි බල මණ්ඩලය දැනුම් දී තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads