Global Platform For All Sri Lankans

Lanka Hit News

ඉතිහාසයට එකතුවෙන ලක්ෂණ පෙන්වන , කොටස් වෙළෙඳපොළ

 

කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය අද (23) ඉතිහාසයේ පළමු වතාවට ඒකක 15,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

එය දවසේ මැද භාගය වනවිට (පෙ.ව. 11:45) දැක්වුණේ ඒකක 15,047.81ක් ලෙසට යි.

ඒ වනවිට සියලු කොටස් මිල දර්ශකය, අද දිනය තුළදී ඒකක 237.11ක වර්ධනයක් පෙන්වා තිබීම විශේෂත්වයක්.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads