නවසීලන්තය සමඟ පැවැත්වෙන එක්දින තරඟාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.
මෙම සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙක් ඇතුළත්.
එහි නායකත්වය චරිත් අසලංකටයි හිමිව ඇත්තේ.
එම කණ්ඩායම පහතින්
1. චරිත් අසලංක ( නායක )
2. පැතුම් නිස්සංක
3. අවිශ්ක ප්‍රනාන්දු
4. නිශාන් මදුෂ්ක
5. කුසල් මෙන්ඩිස්
6. කමිදු මෙන්ඩිස්
7. ජනිත් ලියනගේ
8. නුවනිදු ප්‍රනාන්දු
9. දුනිල් වෙල්ලාලගේ
10. වනිදු හසරංග
11. මහීෂ් තීක්ෂණ
12. ජෙෆ්රි වැන්ඩසේ
13 චමිදු වික්‍රමසිංහ
14. අසිත ප්‍රනාන්දු සහ
15. මොහොමඩ් ෂිරාස්
16. ලහිරු කුමාර
17. ඒෂාන් මාලිංග මෙම සංචිතයට ඇතුළත් කර තිබෙනවා.
දෙරට අතර පළමු එක්දින තරඟය ලබන ජනවාරි මස 5 වැනිදා ආරම්භ වීමට නියමිතයි.
Author: Lanka Hit News
Post Views: 46