Global Platform For All Sri Lankans

Lanka Hit News

නව වසරට වැඩිවෙන වැටුප්..

ලබන වසරේ අප්‍රේල් මාසයේ සිට රාජ්‍ය සේවකයින්ගේ වැටපු වැඩි කිරීම අනිවාර්යයෙන්ම සිදු කරන බව කම්කරු සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනය මගින් පවත්වනු ලැබූ ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

නව රජයේ අයවැය ලබන වසරේ අප්‍රේල් මාස සිට ක්‍රියාත්මක වන බවත් එමඟින් වැටුප් ඉහළ දැමීමට කටයුතු කරන බවත් ඔහු කියාසිටියා.

ආර්ථික අර්බුදය හේතුවෙන් තවදුරටත් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන ලබාදීමට කටයුතු කරන බවයි, මහින්ද ජයසිංහ මහතා අවධාරණය කළේ.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads