Global Platform For All Sri Lankans

Lanka Hit News

දින දෙකක් මැතිසබයට එන ක්ලීන් ශ්‍රී ලංකා

 

ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන පිළිබඳව දින දෙකක පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

ඒ අනුව එළැඹෙන 21 සහ 22 යන දෙදින තුළ මෙම විවාදය පැවැත් වීමට නියමිතයි.

ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන පිළිබඳව සමාජයේ හා දේශපාලන තලයේ මතුව ඇති විවාදය හේතුවෙන් ජනතාවට ඒ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා මෙම විවාදය පවත්වන බවයි අග්‍රාමාත්‍යවරිය පැවසුවේ.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads