Global Platform For All Sri Lankans

Lanka Hit News

මෝඩ ගොබ්බ වැඩ කරන්න එපා…. දිලිත් කියයි

ආණ්ඩුවට හැකියාව ලැබී ඇත්තේ ජනතා සිහින මරා දැමීමට පමණක් බවත් සිහිනවලට පණ දීමට හැකියාවක් නොමැති බවත් සර්වජන බලය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා අද පාර්ලිමේන්තුවේ දි සදහන් කරා සිටියා.
ආණ්ඩුවට අද වන විට හැකියාව ලැබී ඇත්තේ ක්ලීන් ශ්‍රී ලංකා කියමින් තී‍්‍රවිල් වල කෑලි ගැලවීමට පමණක් බවද ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙලක් නොමැති බවද
හෙතෙම සඳහන් කළේය.

මෝඩ ගොබ්බ වැඩ නොකර ජනතාවට පොරොන්දු වූ දේ වල් කරන ලෙසත් ඒවා කරන ආකාරය හෙළි කරන ලෙසත් එසේ නොහැකිනම් ප්‍රසිද්ධියේ ජනතාවට ඒ පිළිබඳව කණගාටුව පල කරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

”බහාලුම් තදබදය නිසා නෞකා 25ක් 30ක් හැරී ගිහින්” තවත් ප්‍රශ්නයක් ?

බහාලුම් නිෂ්කාශනයේ පැවති ප්‍රමාදය හේතුවෙන් මෙරටට පැමිණි නැව් 25ත් 30ත් අතර ප්‍රමාණයක් යළි හැරීගොස් ඇති බවට නැව් නියෝජිතයින්ගේ දත්ත තුළින්

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads