ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවරුන් පත් කිරීම සම්බන්ධයෙන් එම සංගමයට ඇති ගැටළු සහගත තත්ත්වයන් ගෙනහැර දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
අධිකරණ පද්ධතිය කෙරෙහි මහජන විශ්වාසය පවත්වා ගැනීම සඳහා විනිසුරුවරුන් පත් කිරීමේ ක්‍රියාවලිය ජ්‍යෙෂ්ඨත්වය, සුදුසුකම් සහ කුසලතාව මත පදනම් විය යුතු බව එම ලිපියෙහි දක්වා තිබෙනවා.
පත්වීම්වලදී විනිවිදභාවය, කුසලතාවය, නීතිමය සහ සදාචාරාත්මක ප්‍රමිතීන් පිළිපැදීමේ වැදගත්කම එහි වැඩිදුරටත් සඳහන්ව ඇත.එම ලිපිය පහතින් ,
Author: Lanka Hit News
Post Views: 49