භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට අදාළව මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලෙන් වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය සිරමැදිරියක් වෙත මාරු කර තිබේ.
ඒ අනුව අද (10) පස්වරුවේ දුමින්ද සිල්වා මෙලෙස වැලිකඩ බන්ධනාගාරයට මාරු කර යැවූ බව
ඔහුගේ රෝගී තත්වය පිළිබදව සොයා බැලීමට වෛද්‍ය මණ්ඩලයක් පසුගියදා පත්කර තිබූ අතර මෙලෙස ඔහු සාමාන්‍ය මැදිරියකට යොමු කර ඇත්තේ එම නිර්දේශ මත බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක මහතා පවසා සිටියා.
Author: Lanka Hit News
Post Views: 29