Global Platform For All Sri Lankans

Lanka Hit News

ඒ වෙනකොට , මෙච්චරක් ගෙන්නලා..

සහල් ආනයනය කිරීම සඳහා ලබාදී තිබු කාලය පසුගිය (10) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවිට රේගුවෙන් නිශ්කාෂනය කර ඇති සමස්ත සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 167,000 ඉක්මවන බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.

මෙම තොගය අතර කැකුළු සහල් ටොන් 66,000ක් හා තැම්බූ සහල් ටොන් 101,000ක් පවතින බව සඳහන්.

මෙරටට ආනයනය කර තවමත් නිෂ්කාශනය කිරීමට නෙැහැකි වූ සහල් මෙට්‍රක් ටොන් 8,000ක ප්‍රමාණයක් පවතින අතර, එම තොගය නිෂ්කාශනය කිරීම සඳහා රජය විසින් සහල් ආනයනය කිරීමේ කාලසීමාව දීර්ඝ කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කළ යුතු වනවා.

 

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads