2024 දෙසැම්බර් මාසයේ ශ්‍රී ලංකාවට විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ඩොලර් මිලියන 613.8ක විදෙස් ප්‍රේෂණ ලැබී තිබෙනවා.
2024 වසරේ සමස්ථ විදෙස් ප්‍රේෂණ අගය අමෙරිකානු ඩොලර් මිලියන 6575.4ක් බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ.
එය 2023 වසරට සාපේක්ෂව 10.1%ක වැඩිවීමක්.
Author: Lanka Hit News
Post Views: 10
1 thought on “2024 දී ඩොලර් මිලියන 6575ක් ලැබිලා”
මාස තුනට මිළියන හයදාස් ගාණක්…කොහොමද පචකුමාරගෙයි, හඳුන් කැටයගෙයි වැඩ!