Global Platform For All Sri Lankans

Lanka Hit News

අගුණුකොළපැළැස්ස සමූපකාර ඡන්දයෙන් මාලිමාව පරාජය වෙයි

 

හම්බන්තොට – අගුණුකොළපැළැස්ස අංක 09 සමූපකාර ප්‍රාදේශිකයේ නිලවරණයෙන් ජාතික ජනබලවේගය පරාජයට පත්ව තිබෙනවා.

ඒ අනූව එහි බලය තහවුරු කරගැනීමට සමත්ව ඇත්තේ ස්වාධීන කණ්ඩායමක් විසිනුයි.

මේ අනූව ස්වාධීන කණ්ඩායම ලබාගෙන ඇති මන්ත්‍රී සංඛ්‍යාව 9ක් වනවා.

එම ස්වාධීන කණ්ඩායම ලබාගත් ඡන්ද සංඛ්‍යාව 143ක්.

ජාතික ජනබලවේගයේ කණ්ඩායම ලබාගත් ඡන්ද සංඛ්‍යාව 128ක්.

අදාල නිලවරණයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය 284ක් බවත් අවලංගු ඡන්ද ප්‍රමාණය 13ක් බව දැක්වෙනවා.

මෙම නිලවරණය පසුගිය (10) දිනයේ පවත්වා තිබෙන අතර එහිදී ජාතික ජනබලවේගයේ කණ්ඩායම පරාජයට පත්වීම විශේෂත්වයක් වනවා.

 

Lanka Hit News
Author: Lanka Hit News

1 thought on “අගුණුකොළපැළැස්ස සමූපකාර ඡන්දයෙන් මාලිමාව පරාජය වෙයි”

  1. කෝ අර ෆේස්බුක් එකේ රඟන සෙට් එක දැක්කෙ නෑනෙ…වතුර බොනව ඇති..😂😂

    Reply

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

”බහාලුම් තදබදය නිසා නෞකා 25ක් 30ක් හැරී ගිහින්” තවත් ප්‍රශ්නයක් ?

බහාලුම් නිෂ්කාශනයේ පැවති ප්‍රමාදය හේතුවෙන් මෙරටට පැමිණි නැව් 25ත් 30ත් අතර ප්‍රමාණයක් යළි හැරීගොස් ඇති බවට නැව් නියෝජිතයින්ගේ දත්ත තුළින්

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads