Global Platform For All Sri Lankans

Lanka Hit News

මාඕ සේතුං ස්මාරකයට , ජනපති ආචාර..

 

චීන ජනාධිපති ෂී ජින්ගේ (Xi Jinping) ආරාධනයකට අනුව, චීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක අද (15) පෙරවරුවේ චීන කොමියුනිස්ට් පක්ෂ ඉතිහාසය අඩංගු ප්‍රදර්ශන ශාලාව නරඹා තිබෙනවා.

ඉන් අනතුරුව ජනාධිපතිවරයා චීනයේ ඓතිහාසික ස්ථානයක් වන කුං මාළිඟා කෞතුකාගාරය නැරඹීමට ද එක් වී තිබෙනවා.

අනතුරුව මහජන චීන සමූහාණ්ඩුවේ නිර්මාතෘ සභාපති මාඕ සේතුං අනුස්මරණ ස්මාරකය වෙත පුස්පෝපහාර දක්වා ආචාරය දක්වා තිබීම ද විශේෂත්වයක්.

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads