අස්වැසුම පිළිබඳව නැවත සමීක්ෂණයක් සිදුකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
එහිදී අස්වැසුම ලැබිය යුතු කණ්ඩායම හඳුනාගෙන ඒ අයට පමණක් අධාර ලබාදීම සිදුකළයුතු බවත් එය රජයක වගකීම බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ අද (19) කටුකුරුන්ද ප්‍රදේශයේ පැවති සුහද හමුවකට එක්වෙමින්.
නව සමීක්ෂණයක් හරහා ලබන ජූනි මාසයේ සිය ආධාර ලැබිය යුතු පවුල් ඉතා හොඳින් හඳුනාගෙන දැනට ලබාදෙන අස්වැසුම ආධාරයටත් වඩා ආධාර ලබා දී එම ජීවිත නගා සිටුවීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළා.
Post Views: 35